ශ්‍රීලනිප අමාත්‍යවරු ඉල්ලා‍ අස්වීමේ සුදානමක්!

July 22, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු ඉල්ලා අස්වීම සඳහා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව ධීවර අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ  අද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එජාපය ක්‍රියාකරන ආකාරය දෙස බැලූ විට තවදුරටත් අමාත්‍යධූර දැරීම අවශ්‍ය නොවන බව පෙනී යන බවද ඒ මහතා එහිදී කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p