වත්කම් හෙලි නොකල අපේක්‍ෂකයින්ට හැඳුනුම්පත් නෑ

July 21, 2015

අගෝස්තු 17 වන දා පැවැත්වෙන මහ මැතිවරණයට තරග වදින වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබානොදුන් අපේක්ෂකයන්ට අපේක්ෂක හැදුනුම්පත් ලබා නොදෙන්නේ යයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා පත‍්‍ර සමගම බාර දෙන ලෙෂ දන්වා තිබුනද අපේක්ෂකයින් වැඩි ප‍්‍රමාණයක් තවමත් වත්කම් – බැරකම් ප‍්‍රකාශ ලබාදී නැති බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p