දේශපාලනයෙන් සමු ගන්නේ නෑ

July 19, 2015

මැතිවරණයට නාම යෝජනා නොලැබුණ නමුත් දේශපාලනය හෝ පක්ෂය අත්නොහරින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පවසා ඇත.

තමන් තවමත් තරුණයෙකු නිසා ජනතාවට සේවය කිරීමට හැකි බවත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් පළමු වැන්නා තමන් වේ යැයි බියෙන් ඇතැම් පිරිසක් කුමන්ත්‍රණකාරීව තමන්ට නාමයෝජනා ලැබීමට ඇති අවස්ථාව නැති කළ බවත් ඔහු සඳහන් කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p