ප්‍රවීණ ගායන ශිල්පී විල්බට් ඇන්තනී මහතා අභාවප්‍රාප්තවෙයි

July 15, 2015

ප්‍රවීණ ගායක ශිල්පියෙකු වන විල්බට් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්තවී ඇති බව පවුලේ ඥාතීන් පවසයි.

මිය යන විට ඒ මහතා  72 වියෙහි පසුවිය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p