මනාප අංකත් මේ සතියේ දෙනවා

July 13, 2015

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයින්ගේ  මනාප අංක මෙම සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම් මෙහොමඩ් මහතා සඳහන් කළේ සියළු දිස්ත්‍රික්කවල නාමයෝජනා ලැයිස්තු මේ වන විට මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ලැබී ඇති බවයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නාමයෝජනා භාරගැනීම පසුගිය 06 වනදා ආරම්භ වූ අතර එය අද මධ්‍යහන 12න් අවසන් වුණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p