ෆුල්ෆෙස් තහනම නැවතත් තහනම්

July 13, 2015

පූර්ණ මුහුණ හිස්වැසුම් මත පනවා තිබූ තහනම ක්‍රියාත්මක කිරීමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය අභියාචනාධිකරණය විසින් සැප්තැම්බර් 2 වැනිදා දක්වා නැවතත් දීර්ඝ කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p