හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි

July 13, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

පසුගිය දින හම්බන්තොට ප්‍රදේශයේ හිටපු ජනාධිපතිවරයා සහභාගී වූ උත්සවයකට ආරක්ෂාව ලබා දී නොතිබූ බවත්, ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදී ඇති අවස්ථාවක ඒ මහතාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලා ඒ මහාතාගේ මාධ්‍ය ලේකම් රෝහාන් වැලිවිට මහතා විසින් මෙලෙස ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇත

Sammy

Previous story Next story

Leave a comment

t

o

p