පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මංගල රැලිය

July 11, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මංගල රැලිය ජූලි මස 11 වන දින සවස මහරගම නගරයේදී පැවැත්විය.
තම පක්ෂය මෙවර මෑතිවරණයේ පළමු රෑළිය මහරගම නගරයෙන් ආරම්භ කරද්දී අනෙක් වමේ පක්ෂ තවම කල් මරමින් සිටින්නේ දේශපාලන පිම්මකට බව මේ රෑලිය ඈමතු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පෑවසීය.
වෑඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පසුගිය මෑතිවරණ වල දේශපාලණ තේරවිලි කියමින් සිටි ජනතා විමුක්ති පෙරමුණ මෙවර තවත් ජනතාව මුලා කරමින් සිටින බවයි. තවත් මේ දේශපාලණ පක්ශවලට පීඩිත ජනයා රෑවටීමට ඉඩනොදය යුතු බව පෑවසු ඒ මහතා වමේ බලයක් ගොඩ නෑගීම සදහා පෙරටුගාමී සමාජවාදී පක්ශය සමග ජනතාව එක්වෙනු ඈතිබව පෑවසීය.

එදා පවුල්, මෙදා හවුල්, රටම අවුල්- සැබෑ වෙනසක්, වමේ බලයක් යන තේමාව යටහේ පෑවති මේ රෑළිය සදහා විශාල පිරිසක් සහභාගීවිය.

 

12 13 22 26

Sammy

Previous story Next story

Leave a comment

t

o

p