පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නාමයෝජනා භාරදීම.

July 10, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස කුළුගෙඩිය ලකුණෙන් ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂක කණ්ඩායම් අද 10 දින  අනුරාධපුර දිස්ත‍්‍රික්කය , නුවරඑළිය දිස්ත‍්‍රික්කය , ගම්පහ දිස්ත‍්‍රික්ක සදහා නාමයෝජනා දෙන ලදී

 

20150710_115855 20150710_115904

Sammy

Previous story Next story

Leave a comment

t

o

p