පවතින ක්‍රමයෙන් රටට යහපතක් නෑ

July 10, 2015

ප්‍රධාන පක්ෂ දෙක මගින්ම මෙවර මහ මැතිවරණය සඳහා විවිධ චෝදනා එල්ල වූවන්ට නාමයෝජනා ලබාදීමට පියවර ගනිමින් සිටින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු පවසන්නේ එළඹෙන මැතිවරණයෙන් සැබෑ ජනතා සේවයට සුදුසුකම් ඇති පිරිසක් තෝරා ගැනීම ජනතාව සතු වගකීමක් බවයි.

මහ මැතිවරණයට අදාළව කොළඹ දිස්ත්‍රික්කය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් නාමයෝජනා  ලබාදීමෙන් අනතුරුව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p