මහින්ද සුභ මොහොතින් අත්සන තබයි

July 10, 2015

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත‍්‍රයට අත්සන් තබා තිබේ.

ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග  කිරීම සඳහා එසේ නාමයෝජනා පත්‍රයට අත්සන් තැබූ බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කියා සිටියේය.

MR

Sammy

Previous story Next story

Leave a comment

t

o

p