පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නාම යෝජනා භාරදීම – කෑගල්ල දිස්ත්‍රික්කය

July 9, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස කුළු ගෙඩිය ලකුණින් ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම ජුලි 9වැනිදා උදේ 11ට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාර දෙන ලදී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා සුජිත් කුරුවිටයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද දින මහනුවර, ත්‍රිකුණාමලය, ගාල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වල නාම යෝජනා භාර දෙන ලදී.

 

IMGA0257 IMGA0258 IMGA0260

Sammy

Previous story Next story

Leave a comment

t

o

p