හිරුණික‍ා අතිනත් ගනී

July 6, 2015

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මීට සුළු මොහොතකට පෙර යුග දිවියට සම්ප්‍රාප්ත විය.   ඇගේ ස්වාමි පුරුෂයා බවට පත්වන හිරාන් ය‍ටෝවිට ‘විසුල අහස යට’ ටෙලි නාට්‍යයේ දෙනුවන් ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ චරිතයකි.

 

hiru1 hiru2

Sammy

Previous story Next story

Leave a comment

t

o

p