මෛත‍්‍රී අපට පිටුපෑවා

July 5, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නාමයෝජනා දීම මඟින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනවාරි 8 වෙනිදා ජනවරමට පිටුපා ඇතැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p