හිරුණිකා ළඟදීම යුග දිවියට

July 3, 2015

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඉතා නුදුරු දිනකදීම යුග දිවියට ඇතුළත් වීමට නියමිතය.

ඇය සමඟ අතිනත ගන්නේ මෙරට ප්‍රකට මෝස්‌තර නිරූපණ ශිල්පියකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන කඩවසම් තරුණයකු බව එම පවුලේ ආරංචි මාර්ග කියා සිටී.

ප්‍රේම සම්බන්ධතාවක්‌ මත සිදුවන මෙම විවාහයේ සාක්‍ෂිකරුවකු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අත්සන් තැබෙනු ඇතැයි ද පැවසේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p