ඓතිහාසික තීන්දුවට තව සුළු මොහොතයි

July 3, 2015

හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා නොදීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයට තරඟ වදින දේශපාලන පක්ෂය පිළිබඳ අද ප්‍රකාශයට පත් කෙරෙනු අතැයි වාර්තා වෙයි.

මේ සම්බන්දයෙන් සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයින් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත‍්‍රියේ පැවැත්වී තිබේ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p