චීන බලු මස් සැණකෙළිය නිමවෙයි

June 25, 2015

ලොව බොහෝ දෙනාගේ අවධානය දිනාගත් චීන වැසියන්ගේ බලු මස් කෑමේ චාරිත්‍රය මේවන විට අවසන් වී තිබේ. ඉකුත් සඳුදා මෙම චාරිත්‍රය පැවැතියේ චීනයේ යුළින් පළාතේය. එය නම් කර තිබූණේ (Dog Meat Festival) ලෙසය.

මෙම බලු මස් සැණිකෙළිය පවත්වා එහි වැසියන් අපේක්ෂා කළේ ශ්‍රීෂ්ම සෘතුවේදී බලපාන අධික සූර්ය රශ්මියෙන් ආරක්ෂාවීම බව කියැවෙයි. කෙසේ වුවද මෙම බලු මස් කෑමේ සැණකෙළිය පරිසර හා සත්ව සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවකගේ දෝෂ දර්ශනයට මෙන්ම පිළිකුළට ලක්වූ බවද වාර්තා විය.

එසේ වුවද වසරසියගණනකසිටපැවැත්වෙනබවකියනමෙමචාරිත්‍රයනිසාමෙවරදසුනඛයින්දහදහසකටඅධිකසංඛ්‍යාවක්ඝාතනයවූ බවපැවසේ.බලු මස් අලෙවියෙන් එරට හෝටල් රැසක ආදායම් ඉහළ ගිය බවද කියැවේ.

213 Chinese volunteers rescue dogs destined for restaurants in Chongqing, China 56 141

Sammy

Previous story Next story

Leave a comment

t

o

p