බොදු බල සේනාව ඡන්දයට එන අළුත්ම පක්ෂය

June 25, 2015

බොදුබල සේනාවේ දේශපාලන පක්ෂය ‘BJP Srilanka’ වශයෙන් නම්කිරීමට එම සංවිධානය විසින් තීරණය කොට ඇති බව වාර්තා වේ.

BJP යනු ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයයි. ‘BJP Srilanka’ යනු ඉන්දියාවේ BJP පක්ෂයේ ශාඛාවක්දැයි බොදුබල සේනාවෙන් කළ විමසීමකදී එම සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේ එහි තේරුම ‘බොදු ජන පෙරමුණ’ බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p