අද සිට ජාතික යෞවන ක‍්‍රිඩා උලෙල..

June 25, 2015

අද සිට ලබන 28 වන දින දක්නා ජාතික යෞවන කී‍්‍රඩා උළෙල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ සංඛ්‍යාව දෙදහස් පන්සියක පමණ සහභාගීත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ කි‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි

එය මෙවර පැවැත්වෙන්නේ 26 වන වරටයි. ක‍්‍රීඩා උලෙල තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී‍්‍ර ලංකා යෞවන සමාජ සම්මේලනය ඇතුලු ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p