රජයේ සේවකයින්ට මේ මාසයේ සිට වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි

June 24, 2015

මේ මාසයේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් තවත් රුපියල් 2000කින් වැඩිවන බව මුදල් අමාත්‍යාංශ නියෝජ්‍ය ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කෙසේ වෙතත් පෙබරවාරි මාසයේ දී රුපියල් 5,000ක් හා ජනවාරි මාසයේ දී රුපියල් 3,000 ක් වශයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමෙ සිදු කර ඇත.

ඒ අනුව, මෙවර වැටුප් වර්ධකයත් සමඟ රජය විසින් පොරොන්දු වූ පරිදි රුපියල් 10,000ක වැටුප් වැඩිවේ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p