පොලිස් පුටු 12ක් මාරු වෙයි

June 24, 2015

වහාම ක්‍රියාත්මක වන පරදි සේවා අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් 12 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

එසේ මාරුවීම් ලැබූ පොලිස් ස්ථානාධිපතිවරුන් අතරට මීරිගම, රඹුක්කන,තන්තිරිමලේ, තලවකැළේ, මුල්ලියාවේලි, විල්ගමුව, දඹගල්ල යන පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිවරුන් ඇතුළත් බව පැවසේ. ඊට අමතරව  වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා,නුගේගොඩ සහ රත්නපුර කොට්ඨාශය භාර ස්ථානාධිපතිවරුන්ටද ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p