යුද්දයෙන් පසු යාපනයේ ලීටර කෝටි ගණනින් මත් පැන් බීලා..

June 20, 2015

ගෙවී ගිය පස් වසරක කාලයේදී යාපනය දිස්ත‍්‍රික්කයේ මත්පැන් භාවිතය ලීටර් කෝටි ගණනකින් වැඩි වී ඇතැයි යාපනය වෙළද සංගමයේ සභාපති ජයසේකරන් මහතා පවසයි.

2009 වසරේ යුද්ධය අවසන් වූ පසු යාපනයේ බියර් ලීටර් 762,610 ක් අලෙවි වී ඇති බවත්, 2014 වසර වනවිට බියර් ලීටර් 405,699,925 අලෙවි වී ඇති අතර 2009 වසරට වඩා විදෙස් මත්පැන් 2014 වසර වන විට භාවිතය 800% ක වැඩිවීමක් සිදුව ඇතැයිද පවසන සභාපතිවරයා 2009 වසරේ දී විදෙස් මත්පැන් ලීටර් 6,598,015 අලෙවි වෙද්දී,2014 වනවිට ලීටර් 61,132,430 දක්වා අලෙවිය වැඩි වී ඇතැයිද කියයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p