ටෝනි’ නොඑනා ගමනේ යයි..

June 16, 2015

ප‍්‍රවීන රංගණ ශිල්පී ටෝනි රණසිංහ මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.

වයස අවුරුදු 77  වූ ඒ මහතා අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත විය.

දශක ගණනාවක් පුරා සිංහල සිනමාවට ඉමහත් සේවයක් කල ඒ මහතා රංගනයේ යෙදුනු රන් සළු, දෙලොවක්, හන්තානේ කතාව, දුහුළු මලක්, ගඟ අද්දර, අහසින් පොලෙවට, ගම්පෙරළිය, පරසතුමල් අතිශය ජනාදරයට පාත්‍ර විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p