සෝනම් කපූර්ට දැන් 30යි

June 9, 2015

බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වෙන සෝනම් කපූර්ගෙ උපන්දිනය අදට යෙදී ඇති බව වාර්තාවෙයි.

අදටඇයට වයස අවුරුදු 30 සපිරෙනවා.

සෝනම් සිනමාවට පිවිසෙන්නේ සාවරියා චිත්‍රපටය හරහා. ඒවගේම ඇය රඟපෑ ම      I Hate Luv Storys චිත්‍රපටය අතිශය ජනප්‍රිය වෙනවා.

සෝනම් බොලිවුඩයේ ප්‍රකට රංගන ශිල්පී අනිල් කපූර්ගෙ දියණිය වෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඇය අද උපන්දිනය සමරන්නෙ පවුලේ උදවිය සමඟ නොවන බවයි.‍

මේ දිනවල සෝනම් තමන්ගෙ සමීපතම යෙහෙළියන් සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා එංගලන්තය බලා ගොස් සිටින බවද වාර්තා වෙනවා.

23

Sammy

Previous story Next story

Leave a comment

t

o

p