මාදුළුවාවේ සෝභිත හිමියන්ට උපහාර

May 30, 2015

කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ට උපහාර දක්වන ජාතික සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහත්ම මහත්මීහු සහභාගි වී සිටි අයුරු.

 

mainpic_l

Sammy

Previous story Next story

Leave a comment

t

o

p