රේගු අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

May 26, 2015

රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී. විජේවීර මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි

Sammy

Previous story Next story

Leave a comment

t

o

p