යහපාලනය දෙදරයි.

May 21, 2015

මහින්ද යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, සී.බී. රත්නායක, පවිත‍්‍රා වන්නිආරච්චි තමන් දරන ඇමති ධුරවලින් ඉල්ලා අස්වන බව කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියහ.

ශ‍්‍රිලනිපයේ විරෝධය නොතකා පළාත් පාලන ආයතන විසුරුවා හැරීම හා ඒවායේ මැතිවරණ පැවැත්වීමට මෙතෙක්‌ නාමයෝජනා පත්‍ර කැඳවීම සිදු නොකිරීමට විරෝධය පළ කරමින් සහ තවත් හේතු ගණනාවක් මත මෙම තීරණය ගත් බව ඔවුහු කියා සිටියහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p