මහ ඡන්දය ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමෙන් පසු

May 20, 2015

ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එසේම ලබන සැප්තැම්බරය මාසය වන විට නව පාර්ලිමේන්තුවක් ස්ථාපිත වනු ඇති බවද ඒ මහතා කියයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මේවන විට පැවැත්වෙන හමුවකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p