මහින්ද අනුරපුර වේදිකාවට

May 11, 2015

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කරන ලෙස බල  කරමින් අනුරාධපුරයේ පැවැත්වෙන රැළියේ වේදිකාවට සන්ධාන මන්ත්‍රීවරුන් 88 දෙනෙකු පමණ සහභාගි වනු ඇතැයි වාර්තා වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p