රනිල් ජයවර්ධන බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු අසුනක් දිනා ගනී..

May 8, 2015

ලාංකික දෙමාපිය යුවලකගේ පුතෙක් වන රනිල් ජයවර්ධන එංගලන්ත මහ මැතිවරණයට ඊශාන දිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වැද ඡන්ද 35,573ක් ලබා ගනිමින් ඊට තේරී පත්ව ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p