වැදි නායකයා ලෙඩවේ.. පිටස්තරයෙකු වැදි නායකත්වය පැහැරගනී..

May 8, 2015

දලුකාන ආදිවාසී නායකයා වන අමරසිංහ ඇත්තෝ හදිසියේ රෝගාතුර වීම නිසා ඔහුගේ නායකත්වය රැහේ නොවන වෙනත් පිටස්තකර අයකු බලහත්කාරයෙන් පවරාගෙන ඇතැයි එහි රැහේ පිරිස චෝදනා කරති.

ඔහුගේ සහෝදර සුදුණ්ඩා ඇත්තෝ පවසන්නේ නායකත්වය දැන් උරුම විය යුත්තේ තමන්ට වුවද ආදිවාසී නොවන අයකු නායකයත්වය පැහැරගෙන නායකයා කියාගෙන බොරුවට රඟපාන බවයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p