පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කෙරේ..

May 1, 2015

මේ මැයි මස පලමු සතිය තුල පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලයේදීය.

ඒ අනුව මහ මැතිවරණයකට සූදානම් වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දැන්වත් කිරීමටද තිරණය කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p