මහනුවර ෆුල් ෆේස් විරෝධය.!

April 26, 2015

ෆුල් ෆෙස් හෙල්මට් තහනමට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ මහනුවර නගරයේ විරෝධතාවක් පැවැත්විණ.

එය සංවිධාන කළේ, යතුරු පැදිකරුවන්ගේ සංගමය විසිනි.විරෝධතාකරුවන් ගන්නෝරුව පාර ඔස්සේ මහනුවර නගරය දක්වා පැමිණ පසුව මහනුවර නගරයේ විරෝධතාව පැවැත් වූහ.ඔවුන් ඉල්ලා සිටින්නේ, ෆුල් ෆෙස් හෙල්මට් තහනම් කිරීමෙන් තම ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව ය.

විරෝධතාවය සඳහා ජනප‍්‍රිය නිලි ගයේෂා පෙරේරා ද සහභාගී වී තිබේ. එම අවස්ථාවේ ඡුායාරූප කිහිපයක් බලන්න පහතින්.

 

#0i (2) #0i (3) #0i (4) #0i (5) #0i (6) #0i (10)

Sammy

Previous story Next story

Leave a comment

t

o

p