රසකාරක දෙකක් අනුමතයි..

April 25, 2015

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආහාර පැණිරස කිරීමට සීනි වෙනුවට භාවිත කළ හැකි පැණිරසකාරක දෙකකට අනුමැතිය ලබා දී තිබේ.

එම රස කාරකයන් දෙක ‘නියෝන්ටේන් ’සහ ‘ස්ටිවියා’ නම් වන අතර ඒවා තුළ කැලරි අන්තර්ගත නොවන බැවින් දියවැඩියා රෝගීන්ගේ ආහාර සදහා ද යෝග්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර හා පාරිසරික ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවැසීය.

අමාත්‍යාංශය පවසන්නේ මෙම වැඩපිළිවෙළ හ`දුන්වාදීමට කටයුතු කරන්නේ බෝ නොවන රෝග සීඝ‍්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p