‘වෛරයෙන් ඉන්න අයගේ ඇගේ දුවන්නෙ ලේ නොවෙයි සැරව’

April 20, 2015

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති සාකච්චාවලදී එහි විරෝධතාවයේ නියැලෙන මන්ත‍්‍රීවරුන් විසින් ඉතා දැඩි ලෙස පවසා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ නොමැතිව මහ මැතිවරණය ජයගත නොහැකි බවයි.

එහිදී ටී.බී. ඒකනායක, සාලින්ද දිසානායක, සුමේදා ජී. ජයසේන, එච්.ආර්. මිත‍්‍රපාල යන මන්ත‍්‍රීවරුන් ඉතා දැඩිව අදහස් පල කර තිබේ.

සාලින්ද දිසානායක මහතා විසින් ජනාධිපතිවරයාට ‘වෛරයෙන් වැඩකරන මිනිස්සුන්ගෙ ඇඟ ඇතුලෙ දුවන්නෙ ලේ නොවෙයි සැරව’ යයි එක් අවස්ථාවක තදින් කියා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p