සිවු දෙනා පැන්නුවාට විරෝධය.. ශ‍්‍රීලනිප සංධායක ඉල්ලා අස්වේ…

April 12, 2015

ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවෙන් සාමාජිකයන් සිවු දෙනෙක් ඉවත් කිරීමට විරෝධය පල කරමින් එම පක්‍ෂ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක එම ධුරයෙන් ඉවත් වී තිබේ.

මධ්‍යම කාරක සභාවෙන් සාමජිකයන් සිවු දෙනෙකු ඉවත් කිරීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගත් බවත් ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මූලස්ථානයට යොමු කල බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p