පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ජනපති

April 9, 2015

ලබන 20 වන දින 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එය සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුවේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p