යහපාලන අධිකරණ නියෝජ්‍ය ඇමති මට කුණුහරුපෙන් බැන්නා – නිළි රැජින මාධ්‍ය හමුවක හඬයි..

April 9, 2015

තමනට අසභ්‍ය ලෙස පාර්ලිමේන්තුව තුලදී අද දිනයේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා බැණ වැදුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.

ඇය විටින් විට හඬමින් කියා සිටියේ නියෝජ්‍ය ඇමතිවරයා තමනට බැණ වැදුනේ පෞද්ගලික කාරණා හුවා දක්වමින් බවයි.

සැමට පෞද්ගලිකත්වය වැදගත් බවත් කී ඇය තමන් කිසිවෙකුට පාර්ලිමේන්තුවේදී බැණවැදී නැතැයිද කියා සිටියාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p