කන්ටේනරය ඇළේ

April 8, 2015

පොළොනන්රුව ගල්ලෑල්ල පන්සිය පාලම ආසන්නයේ දැවැන්ත කන්ටේනර් රථයක් ඇළට පෙරළීමෙන් එහි රියදුරු සහ රිය සහයක බරපතල තුවාල ලබා ඇත.අද අළුයම 3.00 ට පමණ මෙම අනතුර සිදු ව ඇති අතර තුවාල කරුවන් පොළොන්නරුව හදිසි අනතුරු ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.

රියදුරුට නින්ද යෑම නිසා අනතුර සිදු ව ඇති අතර මෙය කොළඹ සිට මඩකළපුව දක්වා ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයකි. කන්ටේනරයේ යන්ත‍්‍ර සූත‍්‍ර තොගයක් ඇති බවත් පැවසේ.

f807a13e3150a35b61bb4ff937ef9030_L

Sammy

Previous story Next story

Leave a comment

t

o

p