මට මොකටද ඇමතිකම් දුන්නේ..

March 28, 2015

තමනට ඇමතිකමක් දුන්නේ ඉල්ලීමක් තමන් නොකර උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

‘අපේ පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව දිරියට ගෙනයෑමේදී පොරොන්දු ඉටුකරන්න අපේ සහයෝගය අවශ්‍ය වෙනවා.  එනිසා එතුමා අපිට ජාතික ආණ්ඩුවකට ආරාධනා කළා. ඒ අනුව තමයි කීප දෙනෙකුට ඇමතිකම් ලැබුණේ.

මට ඇමතිකම් ලැබුණ හේතුව නම් දන්නේ නෑ.  හැබැයි ජෙයාරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමාට කරපු ගෞරවයක් විදියට මට මේ ඇමතිකම දෙන්න ඇති කියලා හිතෙනවා.  මොකද මම මේතාක් කල් කාගෙන්වත් ඇමතිකම් ඉල්ලලා නෑ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p