පුංචි ආණ්ඩු නිල කාලය දීර්ඝ කෙරේ..

March 28, 2015

එළැඹෙන 31 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති මහ නගර සභා 3ක්, නගර සභා 30ක්, ප්‍රාදේශීය සභා 201ක්ද වන පළාත් පාලන ආයතන 234 ක නිල කාලය මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

මීට අදාළ ගැසට් පත්‍රය රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. දඩල්ලගේ මහතා විසින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p