ජනපති සොයුරාට පැය හතරක මොලයේ සැත්කමක්

March 27, 2015

හිසට එල්ල කරන ලද පොරොව පහරක් හේතුවෙන් බරතල තුවාල ලබා ගුවන් මගින් කොළඹ ගෙන එන ලද ප‍්‍රියන්ත සිරිසේන මහතාට කොළඹ පෞද්ගලික රෝහලකදි පැය 4ක මොලයේ ශල්‍යකර්මයක් සිදුකර ඇත.

ශල්‍යකර්මයෙන් පසු ජනපති සොහොයුරා කෘතිම ස්වසන යන්ත්‍රයක ආධාරයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ සොහොයුරාගේ තත්වය බරපතල බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p