හිතෙන හිතෙන විදිහට ජාතික කොඩිය, ජාතික ගීය වෙනස්‌ කිරීමට බැහැ

March 23, 2015

අද මාතෘ භූමියේ ජාතික ගීය හෝ ජාතික කොඩිය ඇතැමුන්ට හිතෙන හිතෙන විදිහට වෙනස්‌ කිරීමට නොහැකි බව මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව එය එසේ කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p