කොළඹ ඩෙංගු බෝ කරන වැඩබිම් 125කට නඩු

March 21, 2015

කොළඹ නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නගරයේ ඩෙංගු මදුරු කීටයන් බෝ කරන මහාපරිමාණ ඉදිකිරීම් වැඩබිම් 125කට මේ වන විට නඩු පවරා ඇත.

ජන ජීවිතයට බරපතළ තර්ජනයක් වී ඇති මෙවැනි ස්ථාන ගණනාවක් මේ වන විට හදුනාගෙන ඇතැයිද කොළඹ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p