නිවාස අධිකාරියෙන් පවුල් 50000කට නිවාස ණය

March 21, 2015

රට පුරා පවුල් 50,000ක් සදහා නිවාස ණය ලබාදීමේ ව්‍යාපෘතියක් සහ නිවාස ගොඩනැගීම සදහා අවශ්‍ය සහායක ආධාර ණය මුදල් ලබාදීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

නව වැඩසටහන යටතේ තෝරාගත් පවුල් සදහා නිවාස ණය ලෙස රුපියල් ලක්ෂයක මුදලක් මාසයක කාලයක් ඇතුළත පිරිනැමෙන අතර ඔවුන්ට එම මුදල ඉදිරි වසර 10ක කාලය තුළ ගෙවා නිම කළ හැකිය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p