ජාතික ගීය සිංහලෙන් එපා.. රටේම දෙමළෙන් කියමු.

March 20, 2015

ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ භාෂවෙන් පමණක් ගායනා කිරීමට වඩාත් ගැලපෙන බව රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

උන් වහන්සේ සඳහන් කරන්නේ ඇතැම් රටවල ප‍්‍රධාන භාෂාවෙන්ම ජාතික ගීය ගායනා නොකරන බවයි.

ලංකාව කුඩා රටක් බැවින් සහ විවිධ ජාතිකත්වයන් විසින් තම භාෂාවන්ගෙන් ජාතික ගී ඉල්ලා සිටියහොත් ඇතිවන මහත් වියවුලෙන් ගැලවීම සඳහා දෙමළ භාෂාවෙන් පමණක් එය ගායනා කිරීම සුදුසු යයිද උන් වහන්සේ යෝජනා කරති.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p