ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට..

March 19, 2015

ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ‍ 9කින් පරාජයට පත්කරමින් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප‍්‍රිකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ශ‍්‍රී ලංකාවට තරගාවලියේ ඉවත්වීමට සිදුවිය. ශ‍්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදී ලකුණු 133ක් රැුස්කළ අතර එම ඉලක්කය එක් කඩුල්ලක් පමණක් වැයකර පසුකර යාමට දකුණු අප‍්‍රිකා කණ්ඩායම සමත්විය.

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් දෙපළ වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන (18* එක්දින පිටියට සමු දී ඇත.ඒ අනුව මින් ඉදිරියට සංගා හා මහේල ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 පිටියේදී ලෝක ක‍්‍රීඩා පේ‍්‍රක්ෂකයන්ට දැකගැනීමට අවස්ථාවක් හිමිනොවේ.නමුත් සංගා ටෙස්ට් පිටියේ තවත් තරග කිහිපයක් පමණක් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩා කරනු ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p