හදිසි අනතුරකින් සුනන්දට බරපතලයි..

March 17, 2015

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා හදිසි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ස්විට්සරලන්තයේ වෙසෙන ඒ මහතා සිය නිවසේදී පය ලිස්සා යාමෙන් ඇදවැටීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර ඉන් ඔහුගේ කොඳු ඇට පෙලට හානි සිදුව තිබේ.

පූර්ණ ලෙස සුවවන තෙක්විදීමෙන් වලකින ලෙස වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p