මහ බැංකු අධිපති නිවාඩු යැවුවා.. – රනිල්

March 17, 2015

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා චෝදනා එල්ල වී ඇති භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු අවසන් වන තුරු නිවාඩු මත සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ කමිටුවේ පරීක්ෂණ අවසන් වන තුරු මහබැංකු අධිපතිවරයා සිය තනතුරේ රාජකාරී නොකරනු ඇති බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p