සා.පෙළ ප්‍රතිඵල අප්‍රේල් 7 දාට පෙර

March 16, 2015

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 07 වැනිදාට පෙර නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

පසුගිය දෙසැම්බර් මස පැවැති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ හයලක්‍ෂයකට ආසන්න පිරිසක්‌ පෙනී සිටියහ. විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කරන දිනයන්හි ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය මත ඇතැම් මධ්‍යස්‌ථානවල උත්තර පත්‍ර ඇගයීම් කල් දැමීමට ද සිදු වී තිබිණි. 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p